ශ්රී ලංකා ක්රිකට් වළපල්ලට ගොස් ඇත්තේ දක්ෂතා නොමැති වීම නිසා නොව, විනයක් සහ හැඟීමක් නැතිවීම නිසා බව මේ වීඩියෝවෙන් ප්රකට වේ. ක්රීඩකයන්ට රස්තියාදු ගැසීමට, ෂොපින් යාමට අයිතියක් ඇත. නමුත් මේ වියදම් කරන්නේ රටේ මහජනතාවගේ මුදල් ය. කිසිදු ජයග්රහණයක් හෝ ඊට කිසිම උත්සාහයක් නොදරා මෙලෙස සැහැල්ලුවෙන් ජීවත්වන, වගකීමක් නැති ක්රීඩකයන්ට අනුකම්පා දැක්විය යුතු නැත..
(Familiar faces in Durham tonight, enjoying their tour! Obviously not here to play cricket, this video was taken at 23.28 Sunday. Disappointing performance by these cricket players but not forgetting to enjoy their night at Durham. Many Sri Lankan fans are excited to support the Sri Lankan team on Tuesday at Durham and have made plans to travel across England to watch the game. But unfortunately these clowns are NOT here to serve the Sri Lanka cricket and the fans. (Video හි මුල්හිමිකරු දමා තිබු සටහන)