අද ලොක්ඩවුන් වන තැන්…

0
493



අද (02) උදෑසන 6 සිට දිස්ත්‍රික්ක 4කට අයත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කර තිබේ. යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසා සිටියේ, අද උදෑසන සිට ප්‍රදේශ කිහිපයක හුදකලා බව ඉවත් කිරීමට ද කටයුතු කළ බවය.

ඒ අනුව හුදකලා කළ ප්‍රදේශ පහතින් දැක්වේ.

රත්නපුර දිස්ත්‍රික්කය

කිරිඇල්ල පොලිස් බලප්‍රදේශයේ,
මාටුවාගල වත්තෙහි උඩ කොටස

ගම්පහ දිස්ත්‍රික්කය

වත්තල පොලිස් බලප්‍රදේශයේ,
හැදල උතුර ග්‍රාම නිලධාරී වසමේ ඕලන්ද ග්‍රාමය
හැදල උතුර ග්‍රාම නිලධාරී වසමේ රබර්වත්ත ග්‍රාමය

කොළඹ දිස්ත්‍රික්කය

නුගේගොඩ පොලිස් බලප්‍රදේශයේ,
ඔබේසේකරපුර 514 C

නුවරඑළිය දිස්ත්‍රික්කය
 
බගවන්තලාව පොලිස් බලප්‍රදේශයේ,
කොටියාගල වත්ත පහළ කොටස

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here