Tuesday, September 24, 2024

විනය ගැන මීට වඩා තැකිය යුතුයි..! – ආචාර්ය සරත්

විනයගරුක සමාජයක් ඇතිකිරීම සඳහා අවුරුදු 18ට වැඩි පුද්ගලයින්ට හමුදා කඳවුරු තුළ පුහුණුවක් ලබාදිය යුතු බව මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර පවසනවා.

පානදුර, අලුබෝමුල්ල සහ හිරණ පොලිස් ස්ථාන විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍ය සරත් වීරසේකර මෙම අදහස් පළ කළා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles