පුවත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස ආචාර්ය අජන්ත ද සිල්වා වැඩ භාරගනී By ciawpdev - August 2, 2021 0 614 FacebookTwitterPinterestWhatsApp කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස පත්වූ ආචාර්ය අජන්ත ද සිල්වා අද එම ධුරයේ වැඩ භාරගනු ලැබුවා. ඒ, පේරාදෙණියේ පිහිටි කෘෂිකර්ම දෙපාර්තමේන්තු කාර්යාලයේදියි. ඔහු මීට පෙර කෘෂිකර්ම අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙකු ලෙස කටයුතු කළා. YOU MIGHT ALSO LIKE