Sunday, May 19, 2024

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස ආචාර්ය අජන්ත ද සිල්වා වැඩ භාරගනී

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස පත්වූ ආචාර්ය අජන්ත ද සිල්වා අද එම ධුරයේ වැඩ භාරගනු ලැබුවා.

ඒ, පේරාදෙණියේ පිහිටි කෘෂිකර්ම දෙපාර්තමේන්තු කාර්යාලයේදියි.

ඔහු මීට පෙර කෘෂිකර්ම අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙකු ලෙස කටයුතු කළා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles