ආරක්ෂක තොගයක් ලෙස සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ආනයනය කර ගබඩා කර තැබීමට තීරණය කළ බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ වී මිල, සහල් මිල සහ ජීවන වියදම පිළිබඳව රජයේ ප්රවෘත්ති දෙපාර්තුමේන්තුවේ ඊයේ (04) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.