Thursday, November 14, 2024

කොතලාවල පනතේ රාක්ෂ ස්වභාවය සුලු සංශෝධනවලින් අයින් කරන්න බෑ : NPP

කොතලාවල ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාල පණතේ භයානක ස්වරූපය සුළු සංශා්ධන මගින් ඉවත් කළ නොහැකි බව ජාතික ජන බලවේගය පෙන්වා දෙනවා.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ කොතලාවල පණත ඉරා දැමිය යුතු බවයි.

කොතලාවල ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාලය විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව යටතට පවරා ගන්නැයි ඉදිරිපත් වී ඇති යෝජනාව සම්බන්ධයෙන්ද නලින්ද ජයතිස්ස මහතා මෙලෙස අදහස් පළ කලා.

Newsradio.lk

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles