Thursday, November 14, 2024

මෙරට ළමුන් 45,831 කට කොවිඩි

මෙරට වයස අවුරුදු 10 ට අඩු ළමුන් 19 දහස් 688 කට මේ වනවිට කොවිඩ් වෛරසය වැළඳී ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අද පාර්ලිමේන්තුවේදී සඳහන් කලා.

එමෙන්ම වයස අවුරුදු 10 ත් 18 ත් අතර 26143 කට කොවිඩ් වැළඳී ඇති බවයි අමාත්‍යවරිය කියාසිටියේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles