Sunday, September 22, 2024

එන්නත්වලට මෙල්ල කළ නොහැකි මාරාන්තික “එප්සිලන්” කොවිඩ් ප්‍රභේදය පාකිස්තානයට : ඉන්දියාව දැඩි අවදානයෙන්

ඉහළ සම්ප්‍රේෂණයක් සහිත “එප්සිලන්” නම් කොවිඩ් ප්‍රභේදය පාකිස්ථානයෙන් වාර්තා වී තිබෙනවා.

පාකිස්ථානයේ ලාහෝර් නුවර හමුවූ කොවිඩ් ආසාදිතයින් අතුරින් මෙම ප්‍රභේදය හඳුනා ගැනීමට හැකිවී ඇති බවයි එරට සෞඛ්‍ය බලධාරීන් මිට දින කිහිපයකට පෙර සිදුකළ පරීක්ෂණයකින් හෙළිවී ඇත්තේ.

මිට පෙර හඳුනා ගැනුණු කොවිඩ් ප්‍රභේද කොවිඩ් මර්ධන එන්නත්වලට මර්ධනය කිරීමට හැකියාවක් තිබුනද, මෙම ප්‍රභේදය එන්නත් වලට මෙල්ල කිරීමට හැකියාවක් නොමැති බව මේ දක්වා විශේෂඥයින් විසින් සිදුකර ඇති පර්යේෂණ මඟින් තහවුරු වී තිබෙන බවද විදෙස් මාධ්‍ය වාර්තා කළා.

මෙම වෛරසය පළමුවරට අමෙරිකාවෙන් හඳුනා ගැනුණා. 

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles