සුදර්ශනීගේ පුත්‍රයාගේ විවාහ උත්සවය

0
298

අද කොළඹ ෂැංග‍්‍රිලා හෝටලයේ පැවැත්වීමට සූදානම් කර තිබූ රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය ගේ පුත්‍රයා ගේ විවාහ මංගල උත්සවය අවලංගු කර තිබේ.

කොරෝනා ව්‍යාප්තියද සමග රජය විසින් ප්‍රකාශ කර ඇති නව සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව මෙම පියවර ගෙන ඇත.

කෙසේ නමුත් එම විවාහය පවුලේ ඥාතීන් කිහිප දෙනෙකු පමණක් එක් කරගෙන දේවස්ථානයක දී සිදු කිරීමට සැලසුම් කර තිබේ.

Lanka C News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here