Friday, September 27, 2024

සිසුන් 1700 ක් කැඳවූ නීති විභාගය ගැන සෞඛ්‍ය අංශයේ අවදානය

රට තුළ පවතින කොවිඩ් අවදානම නොතකා ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ අවසන් වසරේ විභාගය පැවැත්වීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් යළි සලකා බලන ලෙස නීති විද්‍යාලයේ අවසන් වසරේ සිසුන් ඉල්ලා සිටි. ලබන 13 සහ 17 යන දිනවල විභාග මධ්‍යස්ථාන 02 කදී පැවැත්වීමට නියමිත එම විභාගයට සිසුන් 1,700 ක් පමණ පෙනී සිටීමට නියමිත බවයි සිසුන් පවසනු ඇත.

ඒ අතරින් එක් විභාග මධ්‍යස්ථානයක් වන කොළඹ ලුම්බිණි විද්‍යාලයට අපේක්ෂකයින් 1,300 ක පමණ පිරිසක් කැදවා තිබීම වඩාත් බරපතල තත්ත්වයක් බවයි නීති සිසුන් පෙන්වා දෙනු ඇත.

බලධාරීන් ගෙන ඇති තීරණය හේතුවෙන් කොවිඩ් ආසාදිත සිසුන්ට විභාගය සඳහා පෙනී සිටීමට ඉඩ අහිමිවී යන බවද ඔවුන් පෙන්වා දෙනු ඇත.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles