Friday, September 27, 2024

සෑම පැයකදීම කොරෝනා මරණ 5 ක්

කොවිඩ් ආසාදිත පුද්ගලයින් පැයකට තුන්දෙනෙකු මියයන බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ විශේෂඥ වෛද්‍ය මනිල්ක සුමනතිලක මහතා මීට පෙර සඳහන් කළේය.

මේ වනවිට සෑම පැයකටම කොවිඩ් ආසාදිත පුද්ගලයින් 05 දෙනෙකු මියයන තත්ත්වයක් රටතුළ නිර්මාණය වී ඇති බවද විශේෂඥ වෛද්‍ය මනිල්ක සුමනතිලක මහතා සඳහන් කළේය.

මේ වනවිට වයිරසය දිනාගෙන යන තත්ත්වයක් තිබෙන බවත් දෛනික කොවිඩ් දත්ත පිළිබඳව කතා කර කර සිටීමෙන්ද තේරුමක් නොමැති බවත් වෛද්‍යවරයා පැවසීය.

මේ වනවිට රට ඉතාම බැරැරුම් තත්ත්වයක තිබෙන බවත් ඒ මහතා සඳහන් කළේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles