Wednesday, September 25, 2024

ජනපතිගත් තීරණයකට විපක්ෂයෙන් ස්තුති කරයි. තීරණය මෙන්න

සුවසැරිය ගිලන් රථ සේවාවේ අධ්‍යක්ෂ මණ්ඩලයේ නිල කාලය යළිත් දර්ඝ කිරීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ස්තූතිය ප්‍රකාශ කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පවසනවා.

ඒ අනුව දුමීන්ද්‍ර රත්නායක මහතා ප්‍රමුඛ අධ්‍යක්ෂ මණ්ඩලයේ නිල කාලය තවත් වසර තුනකින් දීර්ඝ කිරීමට ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා කටයුතු කර ඇති බව හර්ෂ ද සිල්වා මහතා සඳහන් කරනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles