පුවත් කොරෝනා පාලනය සෞඛ්‍ය අංශවල පාලනයෙන් ගිලිහිලා ද ? By ciawpdev - August 13, 2021 0 314 FacebookTwitterPinterestWhatsApp ශ්‍රී ලංකාව තුළ කොවිඩ් වසංගතය මෙතෙක් සෞඛ්‍ය අංශවල පාලනයෙන් ගිලිහී ගොස් නැතැයි නියෝජ්‍ය සෞඛය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා. ඔහු මෙම අදහස් පළකලේ පෙරවරුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනුයි.