මෙගා පොලිස් එපා..! උද්ඝෝෂණය හෙට

0
784

මෙගා පොලිස් ඇතුළු දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති නිසා සිදු වී ඇති පරිසර හානිය නිසා වර්තමානයේ ඇති වී තිබෙන ගංවතුර,  කදු නාය යාම් තත්වයන්  ඇතිවන බවත්  මේ නිසා මිනිස් ජීවිත හා දේපළ හානි සිදු වූ බවත් ප්‍රකාශ කරමින් පරිසර සංවිධාන කීපයක් හෙට දින දැවැන්ත උද්ඝෝෂණයත් දියත් කිරීමට සූදානම්ව සිටී.

රට දියුණු විය යුත්තේ සොබාදහම මානවයා හා අන් සියල්ල වනාසා නොව. යැයි කියමින්  විනාශකාරී සංවර්ධනයට එරේහි ජනතාව දැනුවත් කිරීම 2016.05.30 ( හෙට )  සවස 04 ට.කොළඔ කොටුව දුමිරිය ස්ථානය ඉදිරිපිට දී සිදු කෙරේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here