Saturday, May 18, 2024

අළුත්ම ප්‍රස්ථා පිරුල – චිචී එක්ක හදට ගියා වගේ …

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ බාලයා වන රෝහිත රාජපක්ෂ හෙවත්  චිචී සම්බන්දව මේ දවස්වල අලුත් ප්‍රස්ථා පිරුලක් ගොඩ නැගි ඇත. අපි සාමාන්‍යයෙන්  දන්නේ ගමරාළ එක්ක හදට ගියා වගේ ප්‍රස්ථා පිරුලයි. නමුත් මේ අළුත් පිරුළු වටා ඇත්තේ රටක් රවටපු  රාජපක්ෂ රෙජිමය තමන්ගේ සමීපතයන්වත් රවටපු කථාවක්.

ඇන්ඩ්රු කියන්නේ රෝහිත රාජපක්ෂගේ සමීපතයෙක්. ලේකම් කියලත් කියා ගන්නවා. නාරාහේන්පිට සයිකල්වත්තේ ඉන්න ඇන්ඩ්රු රෝහිතට සුහච කීකරු බල කුක්කෙක් වගේ සමීපයි.

චීනේ යවපු රොකොට්ටුව දිහා  අපිත් ඉතින් බලා හිටියනේ  අපේය කියාගෙන. අන්න ඒ කාලේදී දවසක් රොහිත කියනවා ඇන්ඩ්රූට එයත් එක්ක හදට යන්න ලැස්ති වෙන්න තියලා. චීනෙන් යවන රොකොට්ටුවේ තව දෙතුන් දෙනෙකුට ඉඩ තියනවා කියලා  චිචී බේබි කියපු මේ ගොන් කථාව අහලා මේ ඇන්ඩ්රු යෝධයත් හදට යන්න ලැසිති වුනා කියමුකෝ. හද කියන්නේ තවත් රටත් කියල හදාගෙනද මන්දා  ඇබා එකට ගිහින් අළුත් පුල් සූට් කිට් දෙක තුනක්ම මස්සගෙන. ඒකනම් කමක් නෑ කියනන් පුළුවන් අඩුගානේ චීනෙට යනකම් හරි ඇදගෙන යන්න පුළුවන්නේ. ඒත මේකා දන්නේ නැතුව අැති  හදට යන්න වෙනම ඇදුම් කට්ටලයක් ඕනා කියලා.

කොහොම උනත් රෝහිත රාජපක්ෂත් එක්ක හදට යන්න හිටපු ඇන්ඩ්රු දවස් දෙක තුනක්ම තමන්ගේ නැදෑ පරපුර  ගෙන්නල හොද කෑම වේලකුත් දීලා . යන්න කලින් යාළුවෝ සෙට් එකම කැදොලා හොද බෝතල් පාටියකුත් දාලා.  මේ ආරංචිය දුන්න  කෙනත් දවස් දෙකක්ම ඇන්ඩ්රු රෝහිත රාජපක්ෂ එක්ක හදට යන ගමන සමරලා හොදට පිනට බීලා තිියනවා.  බොන වෙලාවේ  චිචී බේබි දුන්න බේගල් පොරොන්දු ගැන මහ උජාරුවෙන් කතා කිය කිය හිටියත් පහුවදා වෙරි බැස්සාම තමයි තේරුණේ රාජපක්ෂලා තමන්ගේ ළග හිටිය එවුනුත් අන්දලා කියලා.

download (3)

හද කියන්නේ අල්ලපු රට නෙමේ කියලා ඇන්ඩුරු තේරුම් ගන්නකොට මහින්ද මහත්තය පැරදිලා ගෙදරත්  ගිහිල්ලා .. චිචි කොළුවා කඩදාසි වලින් රොකොට් හද හදා උඩ අරිනවලු.

1234781639921_GamaralaDiwyalokeGiyaHeti_1

 

 

 

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles