අධිවේගයේ ඇවිත් පිටවෙද්දී බොරු කිව්වොත් වැඩ වරදී..

0
234

අධිවේගී මාර්ගයට ඇතුල්වන වාහන වැරදි තොරතුරු ඉදිරිපත් කළ හොත් ගමනාන්තයේදී එම පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.

අධිවේගී මාර්ගයට ඇතුළු වන සෑම ස්ථානයකදීම එම වාහනයේ ගමනාන්තය පිළිබඳව විමසා බලා පළාත් සීමා උල්ලංඝනය වන්නේ නම් එම වාහන නැවත හරවා යවනු ඇති.

කිසියම් පුද්ගලයකු අධිවේගී මාර්ගයට ඇතුල්වන විට වැරදි තොරතුරු ලබාදුනහොත් පිටවන ස්ථානයේදී නීතිය ක්‍රියාත්මක කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here