Friday, September 20, 2024

ඔක්සිජන් හිඟයට පෙර රෝහල් කාර්ය මණ්ඩලයේ හිඟයක් ඇති විය හැකියි – වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන

ඔක්සිජන් හිඟයට පෙර රෝහල් කාර්ය මණ්ඩලයේ හිඟයක් ඇති විය හැකි බව කළුබෝවිල ශික්ෂණ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන පවසනවා.

ඒ අනුව රෝහල් කාර්ය මණ්ඩලය විඩාවට පත්වී ඇති බවත් ගුණාත්මකව ඉදිරියටත් සේවය සැපයීමේ හැකියාවක් තිබේද යන්න සම්බන්ධයෙන් ගැටලුවක් මතුව ඇති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.Share…

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles