Friday, September 20, 2024

ඇඳිරිනීතිය ප්‍රකාශයට පත්කරයි…

හෙට රාත්‍රි 10 සිට අලුයම 4.00 දක්වා දිවයිනම ආවරණය වන පරිදි දිනපතා ඇඳිරි නීතිය පැනවීමට රජය තීරණය කර තිබෙනවා. 

යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කළේ අත්‍යවශ්‍ය සේවාවන් හැර සෙසු පුද්ගලයින්ට එම කාලය තුළ සංචරණය තහනම් බවයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles