රුසියානු සංචාරකයින් 52ක් දිවයිනට : නිරෝධායන කාලය දින තුනකට අඩුකළ යුතුයි – උදයංග

0
329

රුසියානු සංචාරක බුබුළ” සංකල්පය යටතේ තවත් රුසියානු සංචාරකයින් 52 දෙනෙකු පෙරේදා (15) අලුයම මෙරටට පැමිණි බව රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා පවසයි. 
රජය නිරෝධායන කාලය දින තුනක් දක්වා අඩුකර සංචාරකයින්ට හිතකාමී වාතාවරණයක් රට තුළ ඇතිකිරීමට නොපමාව කටයුතු කළයුතු බවයි ඒ මහතා අවධාරණය කරන්නේ. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here