කොරෝනා ගැන ඇත්ත කතා කළ ‌කරාපිටි දොස්තරට අපූරු දඬුවමක්!

0
301

රටේ හැමතැනම මිනිසුන් මිය යන බවත් කාගේ හෝ ඊට අවධානයක් නැති බවත් පවසමින් මාධ්‍ය හමුවක් පැවැත්වූ වෛද්‍ය ටී. යූ.එස්. ගුණවර්ධන මහතා එම රෝහලේම පිහිටි කොරෝනා වාට්ටුවට අනුයුක්ත කිරීමට රෝහල් පාලනාධිකාරිය පියවර ගෙන ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here