Friday, September 20, 2024

ආනන්ද පාලිතට ඇප

ඉන්ධන හිඟයක් පවතින බවට මාධ්‍ය සාකච්ඡාවකදී සිදු කළ අසත්‍ය ප්‍රකාශයක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ජාතික සේවක සංගමයේ ඛණිජ තෙල් වෘත්තීය සමිති ශාඛාවේ කැඳවුම්කරු ආනන්ද පාලිත ඇප ලබාදී තිබෙනවා. ඒ අද (22) ඔහු කොළඹ අතිරේක මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුවයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles