Wednesday, September 25, 2024

වැටිච්ච Zoom පැය කීපෙකින් නැගිටී

අද උදෑසන සිට ලොව පුරා බිඳ වැටී තිබුණු Zoom සම්බන්ධතාව යතාවත් කර ඇත. Zoom සමාගම සිය නිල ට්ටිවර් ගිණුමේ මේ පිළිබඳ සටහන් තබා ඇති අතර ග්‍රාහකයන් දැක් වූ ඉවසීම සම්බන්ධයෙන් ප්‍රණාමයද පුද කර ඇත.

පවත්නා වසංගත තත්ත්වය හේතුවෙන් පාසල් වසාදැමීමත්, නිවසේ සිට රාජකාරී කිරීමත් හේතුවෙන් ලෝකයේ බොහෝ රටවල් ඉගෙනුම් සහ කාර්යාලයිය කටයුතු සිදුකරනු ලබන්නේ Zoom මෘදුකාංගය ඔස්සේය.

Aruna

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles