Wednesday, September 25, 2024

සියලුම කැබිනට් ඇමතිවරුන්ගේ අගෝස්තු වැටුප කොවිඩ් සහන අරමුදලට

සියලුම කැබිනට් ඇමතිවරුන්ගේ අගෝස්තු මස වැටුප කොවිඩ් සහන අරමුදලට පරිත්‍යාග කිරීමේ යෝජනාවකට කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසිනුයි එම යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles