Wednesday, September 25, 2024

සේවයට කැඳවීමේ අවසර පත්‍ර අවභාවිතා කරන්න ඉඩ තියන්න එපා

පෞද්ගලික සහ රාජ්‍ය ආයතන හරහා විශාල ව්‍යසනයක් ඉදිරියේදී නිර්මාණය වීමේ අවධානමක් ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරන්ගේ සංගමය පවසයි.

එහි සභාපති උපුල් රෝහණ මහතා පැවසුවේ අත්‍යාවශ්‍ය සේවාවලට මුවා වී ඇතැම් පිරිස් අනවශ්‍ය ආකාරයට සෞඛ්‍ය උපදෙස් කඩකරමින් ඇතැම් ප්‍රදේශවල සැරිසරන බවයි

Aruna

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles