Wednesday, September 25, 2024

ටික ටික සුව වෙන මංගල

කොවිඩ් වැළඳී ප්‍රතිකාර ලබන මංගල සමරවීර මහතා අවදානම් තත්ත්වයෙන් මිදෙමින් සිටින බව වාර්තා වනවා.මේ වනවිට කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබන සමරවීර මහතා එක අවස්ථාවක අසාධ්‍ය වී සිටි අතර වෛරසය ආසාදනය වී දින කිහිපයක් ඉක්ම යනතුරු සමරවීර මහතාගෙන් රෝග ලක්ෂණ ප්‍රකට නොවීම හේතුවෙන් ඔහු මෙසේ පීඩාවට පත්ව ඇතැයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles