Sunday, September 22, 2024

ඉරාජ් එදා මම කිව්ව දේවල් ඇහුවා නම්.. – පේශල මනෝජ්

ජනප්‍රිය තරුණ ගායකයෙකු මෙන්ම සංගීත අධ්‍යක්ෂකවරයෙකු වන ඉරාජ් වීරරත්න යනු යුගයක නව සංගීත ආරක් මෙරටට ලබාදීමට මුල් වූ පුද්ගලයෙක්.

පසු කාලීනව තම සමාජ මාධ්‍ය ක්‍රියාකාරීත්වය හරහා දේශපාලන ප්‍රවර්ධනයන් සිදු කළ ඔහුට සංචාරක ප්‍රවර්ධන මණ්ඩලයේ අධ්‍යක්ෂ ධූරයක් හිමිවූයේ 2020 ජනවාරි මාසයේදීයි.

කෙසේ නමුත් මේ වන විට මිලියනයකට අධික ප්‍රමාණයක් තිබූ ඔහුගේ ෆේස්බුක් පිටුව අක්‍රීයව පැවතීම සමාජ මාධ්‍ය තුල දැඩි කතාබහට ලක්ව තිබෙනවා.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහුගේ මිතුරෙකු වන විශාරද පේශල මනෝජ් සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබෙනවා. 

News 19

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles