Friday, September 20, 2024

”ඇඳිරි නීතිය 30 වනදායින් අවසන් ?” – කෙහෙළිය

රට වසා දමා කොරෝනා වසංගතය පාලනය කිරීමට නොහැකි බව දැන් ලෝකයේ සියලු රටවල් පිළි ගනිමින් සිටින බවත් රට විවෘත කරගෙන කොරෝනා පාලනය කළ යුතු මට්ටමට ලෝකයට ලෝකය පැමිණ ඇති බවත් අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කරයි.


එම නිසා දැනට පවතින නිරෝධායන ඇඳිරි නීතිය 30 වනදායින් පසු තවදුරටත් දීර්ඝ වීමක් සිදු නො වනු ඇති බව තම පුද්ගලික අදහස බව ඇමතිවරයා පවසා සිටී.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles