Friday, September 20, 2024

රට වහන්න ලියුම් ලියු විමල් මල ගෙදරක ගිහින් අතේ මාට්ටු

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලිපියක්  ලියා රට වසා දමන්නැයි ඉල්ලු අමාත්‍ය විමල් වීරවංශ මහතා රට වසා දමා තිබියදී හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතාගේ අවසන් කටයුතු සිදුකරන අවස්ථාවට සහභාගී වීම නිවැරදි ක්‍රියාවක්දැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ න්‍යායාචාර්යවරයෙකු සහ ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපති, ආචාර්ය මහින්ද පතිරණ මහතා ප්‍රශ්න කරයි. 

මේ ආකාරයෙන් රටේ සියලුම දෙනාම හැසිරුණහොත් සිදුවන්නේ කුමක්දැයි ප්‍රශ්න කරමින් ඒ මහතා සිය ෆේස්බුක් ගිණුමෙහි තැබූ සටහන පහතින් දැක්වේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles