Saturday, September 21, 2024

“රාජ්‍ය ආදායම ඉතා වේගයෙන් පහළ ගිහින්”

කොරෝනා වසංගතය හමුවේ මහජනතාවට සහන ලබාදීමට ආණ්ඩුව දරන උත්සාහය හමුවේ මේ වනවිට රාජ්‍ය ආදායම ඉතා වේගයෙන් පහළ ගොස් ඇති බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

ඔහු කියා සිටියේ අද වනවිට පවතින ජීවන මිල ඉහල යාමේ ගැටලූව සම්බන්ධයෙන් පසුගියදා පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී ද සාකච්ඡාවට ලක්වූ බවයි.

කොවිඩ් වසංගතය හමුවේ උද්ගතව ඇති තත්වය ලෝකයටම බලපා ඇති තත්වයක් බවත් භාණ්ඩ මිල ඉහළයාම වැනි තත්වයන් ඉදිරි කාලය තුලද අපේක්ෂා කරන බවත් මහින්ද අමරවීර මහතා කියා සිටියා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles