Saturday, September 21, 2024

2021 ඡන්ද හිමි ආකෘති ගෙයින් ගෙට බෙදාදීම නොකෙරේ

පවතින කොරෝනා තත්ත්වය හේතුවෙන් 2021 වර්ෂයේ ඡන්ද හිමියන් ගණන් ගැනීමේ ආකෘති ගෙයින් ගෙට බෙදාදීම සිදු නොකරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් කොමිසම ජනතාවට දැනුම් දෙන්නේ තමන් 2020 ඡන්ද හිමි නාම ලේඛනයේ ලියාපදිංචි වී ඇත්නම් 2021 වර්ෂය සඳහා ද එම ලිපිනය යටතේ ලියාපදිංචි කිරීමට ක්‍රියාකරනු ඇති බවයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles