ප්‍රධාන ගුරු සංගම් හා අධ්‍යාපන ඇමති අතර එක්ක සාකච්ඡා

0
327

ගුරු විදුහල්පති වැටුප් විෂමතාවය ඉවත් කිරීම සම්බන්ධව ඇමති අනු කමිටුව විසින් ඉදිරිපත් කර ඇති යෝජනාවසම්බන්ධව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සමග සාකච්ඡාවක් අධ්‍යාපන අමාත්‍යංශයේ දී ආරම්භ වී ඇත.

ඊට ලංකා ගුරු සංගමය ,ලංකා ගුරුසේවා සංගමය ඇතුලු සංගම් කිහිපයක් නියෝජනය කරමින් සාමාජිකයින් එක් වී සිටින බව වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here