පලකිරීමි මැකී ඉරාජ්ට නැවත ෆේස්බුක් ගිණුම ලැබෙයි

0
372

පසුගිය දින කිහිපයේ ඉරාජ් වීරරත්න මහතාගේ ෆේස්බුක් ගිණුම අක්‍රිය කොට තිබුණ අතර එය නැවත ඔහු හට ලැබී ඇති බව වාර්තා වේ.

ඒ නමුදු ඉරාජ් වීරරත්න මහතා නැවත තම ෆේස්බුක් ගිණුම ලැබෙන විටදී ඔහු දැමූ පොස්ටු සියල්ල ෆේස්බුක් වෙතින් ඉවත් වී ඇති බවද වාර්තා වේ.

කෙසේ වෙතත් ඉරාජ් වීරරත්න මහතා මේ පිළිබඳව කිසිදු ප්‍රකාශයක් සිදුකර නැත.

Newspedia.lk

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here