රුධිර සංචිත අවදානම් මට්ටමෙනුත් පහළට

0
288

රුධිර පාරවිලයන සේවයේ අධ්‍යක්ෂ වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ මහතා පවසා සිටියේ පවතින කොවිඩ් අවදානම හා නිරෝධායන ඇඳිරිනීතිය හේතුවෙන් රුධිර සංචිත පවත්වාගෙන යාම අභියෝගයක් වී ඇති බවයි.


කලින් වේලාවක් වෙන්කර ගෙන රුධිරය ලබා දීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කර ඇති බවත් ජාතික කටයුත්තක් ලෙස සලකා එයට එක්වන ලෙසත් එතුමා සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here