Saturday, September 21, 2024

අමෙරිකාව කොවිඩ් මාත්‍රා මිලියන 15 ක් ඉවත දමයි

පසුගිය මාර්තු පළමු වනදා සිට මේ දක්වා කාලය තුළ අමෙරිකාව විසින් කොවිඩ් එන්නත් මාත්‍රා මිලියන 15 කට වැඩ ප්‍රමාණයක් ඉවත දමා ඇති බව අනාවරණය වී තිබෙනවා.

කෙසේවෙතත් මෙම ප්‍රමාණය තවත් ඉහළ යා හැකි බවටයි අනාවැකි පළවී ඇත්තේ.

මාත්‍රා කුප්පි වල පලුදුවීම් – ශීතාගාරවල ගබඩා කිරීමේ දෝෂ සහ ප්‍රමාණය ඉක්මවා එන්නත් කාණ්ඩ විවෘත කිරීම් මීට හේතුවී තිබෙනවා.

කෙසේවෙතත් අප්‍රිකාව වැනි මහද්වීපවල බහුතර රටවල් සංඛ්‍යාවක එන්නත්කරණ ප්‍රතිශතය සියයට 03 කට හෝ ආසන්නවී නොමැති වාතාවරණයක අමෙරිකාවේ මෙම ක්‍රියාකලාපය පාර්ශව රැසක දැඩි විවේච්චනයට ලක්වී තිබෙනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles