හමුදාවට එන්නත් දෙනවාට වෛද්‍ය වරුන්ගෙන් දිගින් දිගටම විරෝධය

0
315

යුද හමුදාවට කිසිදු හිඟයකින් තොරව අඛණ්ඩ එන්න සැපයීම පිළිඹදව විරෝධය් පල කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය සමන්ත ආනන්ද මහතා  විසින්  සෞඛ්‍ය අමාත්‍යවරයාට ද පැමිණිලි කර තිබේ 


එන්නත්කරණයට වඩාත් ගැලපෙන ස්ථානය රෝහල් බව පවසන එමහතා මෙය  සෞඛ්‍ය සේවාව අපකීර්තියට පත් කිරීමේ උපක්‍රමයක් බව පවසයි 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here