ශ්‍රී ලංකාව තුලත් හමුදා පාලනයක් ක්‍රියාත්මක වෙයිද ? විපක්ෂයට සැකයක්

0
301

තවත් නොබෝ දිනකදී ශ්‍රී ලංකාව තුලත් හමුදා පාලනයක් ක්‍රියාත්මක කිරීමට සිදුවේදැයි ජනතාව තුල බියක් පවතින බව සමගි ජන බලවේගය පවසනවා.

කෙසේ වෙතත් එවැනි තීරණයකට රජය එළඹුනද විනයවත් පිරිසක් වශයෙන් මෙරට හමුදාවේ නිළධාරීන් ඊට එකග නොවන බවයි අද පෙරවරුවේ විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අවධාරණය කලේ.

හමුදා පාලනයකට පැවති මෙහොතේදී හමුදා පාලනයකට අවතීර්ණ වීමට උත්සහ දැරීමේ සිදුවීමක් සම්බන්ධයෙන්ද කිරිඇල්ල මන්ත්‍රීවරයා මෙහිදී විශේෂ හෙළිදරව්වක් සිදුකලා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here