පුවත් සමස්ත මුළු කොවිඩ් ආසාධිතයන් 450,000 ඉක්මවයි By ciawpdev - September 3, 2021 0 338 FacebookTwitterPinterestWhatsApp ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් ආසාධිතයන් 2780 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් ගණන 450,537 ක්.