වොක්ස්වැගන් සිහිනය සැබෑවන ලකුණු පහළවේ

0
831

ලෝකප්‍රකට වොක්ස්වැගන් රථ වහාන නිෂ්පාදන සමාගම ලබන ජුලි මස 2වනදා ශ්‍රි ලංකාවේ වැඩ ඇරඹිමට සැරසේයි.ඒ කුලියාපිටියේ ඒම සමාගම විසින් මිලදි ගත් ඉඩමේහි නව කර්මාන්ත ශාලාවේ ඉදිකිරිම් අරඹමින්.ලබන ජුලි මස 2වනදා සුභ මොහොතින් මුල් ගල තැබිමෙන් මේම කටයුතු ආරම්භ වේ.මෙම අවස්ථාවට අගමැති Ranil Wickremesinghe මහතා ප්‍රමුඛ ඇමතිවරුන් කිහිප දෙනෙකුද සහභාගි වේ.ඒම සමාගමේ ශ්‍රි ලංකා නිල වෙබ් අඩවියක්ද මේ වන විට ආරම්භ කර තිබෙනවා.
http://www.volkswagen.lk

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here