පාන් පිටි හිඟයක් ?

0
313

ශ්‍රී ලංකාව තුළ පාන් පිටි හිඟයක් ඇති වීම නිසා පිටි මිල ඉහළ ගොස් ඇති බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.

බේකරි කර්මාන්තකරුවන්ට ද මේ දිනවලට ඉල්ලුමට සරිලන ලෙස පිටි සැපයුම නොලැබෙන බවත් බේකරි හිමියන්ගේ සංගමය කියයි.

බේකරි කර්මාන්තයට බහුලව යොදාගන්නා පිටි වර්ග පහෙන් සියයට 60 ක් පමණ යොදාගන්නා තිරිඟු පිටි වර්ගයේ මිල රුපියල් 12 කින් වැඩි කර ඊයේ එය නැවත පැවති මිලට පත්කර ඇති බව එම සංගමය සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here