Sunday, September 22, 2024

ICC සුපර් ලීගයේ ශ්‍රී ලංකාව ස්ථාන 4ක් ඉදිරියට යමින් පස්වැනි තැනට

ඊයේ දින දකුණු අප්‍රිකාව සමගින් පැවැති එක්දින තරගාවලිය 2-1ක් ලෙස ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වීමත් සමග ICC සුපර් ලීග ශ්‍රේණිගත කිරීම්වලදී ශ්‍රී ලංකාව ස්ථාන 4ක් ඉදිරියට පැමිණීමට සමත්ව තිබේ. ඒ අනුව එහි පස්වැනි ස්ථානය දක්වා ශ්‍රී ලංකාව ඉදිරියට පැමිණියේය.

ශ්‍රී ලංකාව තරග 15කට ක්‍රඩා කරමින් තරග 4ක් ජයගෙන තරග 10ක් පරාජය පත්ව තිබේ. එක් තරගයක් විසඳුමකින් තොරව අවසන් වී තිබේ.

මේ අනුව ශ්‍රී ලංකාවට ප්‍රසාද ලකුණු 42ක් හිමිව තිබේ. එහි පෙරමුණේ පසුවන එංගලන්තය තරග 15ක් ක්‍රීඩා කර කර තරග 9ක් ජයගෙන ප්‍රසාද ලකුණු 95ක් හිමිකරගෙන තිබේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles