Monday, September 23, 2024

ගුරු විදුහල්පති වෘත්තීය සමිති යළිත් සාකච්ඡාවක් බලාපොරොත්තුවෙන්

ගුරු ගැටළු විසඳීමට අදාළ එකඟතා ලබාගැනීම සඳහා ජනාධිපතිවරයා හෝ මුදල් අමාත්‍යවරයාගෙන් සාකච්ඡාවක් ලබාදෙන ලෙස ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් ඉල්ලා සිටිනවා. වැටුප් විෂමතා මුල් කරගෙන ඔන්ලයින් ඉගැන්වීම් වලින් ඉවත් වෙමින් ඔවුන් ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගයට අදට දින 59 වන දිනටත් ක්‍රියාත්මකයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles