Sunday, February 23, 2025

අග්‍රාමාත්‍ය පාර්ලිමේන්තු කටයුතු ලේකම් ලෙස උදිත ලොකු බණ්ඩාර පත් කෙරේ

උදිත ලොකු බණ්ඩාර මහතා අග්‍රාමාත්‍ය පාර්ලිමේන්තු කටයුතු ලේකම් ලෙස පත් කර තිබෙනවා.

අද පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍යවරයා අතින් ඊට අදාළ පත්වීම් ලිපිය ලබා දීම සිදු කෙරුණි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles