දැනට පවතින නිරෝධායන ඇඳිරි නීති කාලසීමාව සැප්තැම්බර් මස 21 වන අඟහරුවාදා අළුයම 4.00 දක්වා දීර්ඝ කිරීමට තීරණය කර තිබෙනවා.
ඒ, ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (10) උදෑසන පැවති කොවිඩ් මර්දන විශේෂ කමිටු රැස්වීමේදියි.
මේ අතර පොහොය දින ඇර අනෙකුත් දිනවලදී දිවයිනේ සියලු ආර්ථික මධ්‍යස්ථාන විවෘත කර තැබීමට තීරණය කර තිබෙනවා.