Tuesday, November 19, 2024

කබ්රාල් සඳුදා ඉල්ලා අස්වෙයි ?

මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා ලබන සඳුදා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත භාරදීමට නියමිතව තිබේ.

ඒ අනුව, ලබන සතියේ දී ඔහු මහ බැංකු අධිපති ලෙස පත්කිරීමට නියමිත බව වාර්තා වෙි.

ඉන්පසු ඔහු ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ධූරයේ එම සතියේම වැඩ භාරගන්නා බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ලෙස දැනට කටයුතු කරන මහාචාර්ය ඩබ්ලිව් ඩී ලක්ෂ්මන් මහතා ලබන 14 වැනිදා විශ්‍රාම යෑමට නියමිතය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles