අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ කිහිපයක් සදහා රජය ගෙන ඇති තීරණයෙන් රටේ සාමාන්‍ය ජනතාවට කිසිදු බලපෑමක් ඇති නොවන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසනවා.
කෙසේවෙතත් සෑම භාණ්ඩයක්ම පාහේ විදේශයන්ගෙන් ගෙනඑන තෙක් බලා නොසිට ජනතා අවශ්‍යතා දේශීයව නිෂ්පාදනය කිරීම සදහා කටයුතු ක්‍රියාත්මක කල යුතු බවද ඔහු පවසනවා.
දිලුම් අමුණුගම මහතා මේ බව කියා සිටියේ මාතලේ ලග්ගල නගරයේ නව ලංගම ඩිපෝවක් ඉදිකිරීම සදහා මුල්ගල් තැබීමේ අවස්ථාවකට එක්වෙමින්.