යුගදනවි බලාගාරය ඇමරිකාවට – කොන්දේසි තීරණය කිරීමෙි බලය භාණ්ඩාගාර ලේකමිට

0
290

පසුගිය අමාත්‍යය මණ්ඩලයේදී ගනු ලැබූ තීරණයක් අනුව යුගදනවි බලාගාරයේ බහුතර කොටස් අයිතිය සහ රටට LNG ගෑස් ආනයනය කිරීමේ ඒකාධිකාරි බලය අමෙරිකානු සමාගමකට ලබා දීමට තීන්දු කළ බව වාර්තාවේ.

එම පත්‍රිකාව මුදල් අමාත්‍යයවරයා විසින් ඉදිරිපත් කළ බවද වාර්තාවේ. ඒ පිළිබඳව අදහස් දැක්වූ ප්‍රභල රාජ්‍යය නිලධාරියෙකු සඳහන් කළේ විදුලි බල හෝ බල ශක්ති අමාත්‍යයවරයා එවැනි පත්‍රිකාවක් පිළිබඳව දැන නොසිටි බව තමාට විශ්වාස බවයි.

එම තීන්දුව අනුව අදාළ කොන්දේසි සහ ගණන් හිලව් තීරණය කිරීමේ බලය භාණ්ඩාගාර ලේකම් පවරා ඇති බවද වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here