ඥාණසාර හිමිගෙන් ජවිපෙට චෝදනාවක් මේ ඔක්කොම ඡන්ද හිඟන්නෝ – ජවිපෙ සමඟ අත්වැල් බැඳගත් වහාබ්වාදීන්

0
308

පසුගියදා හිරු රුපවාහිනී නාලිකාවේ පැවති සලකුණ වැඩසටහනේදී ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් විසින් මෙරට ක්‍රියාත්මක අන්තවාදී ක්‍රියාකාරීන් සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක හෙළිදරව් කිරීම් කිහිපයක් සිදුකරනු ලැබුවා.

පාස්කු ප්‍රහාරය සමඟින් මෙරට ජනතාවගේ අවධානය මුස්ලිම් අන්තවාදී සංවිධාන රැසක් වෙත එල්ල වූ අතර අදාළ සංවිධාන හා ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජනබලවේගය සමඟ එක්ව සිදුකරන තක්කඩි දේශපාලනය පිළිබඳව හෙළි කරමින් කළ ප්‍රකාශය පහතින්,

https://www.facebook.com/salakuna/videos/1042937229810366/

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here