Saturday, May 18, 2024

රෝහල්වල තාක්ෂණික හැකියාව වර්ධනය කිරීමට දැනුම ඇති අයට ආරාධනයක්

කොවිඩ් වසංගතයට එරෙහි සටන් කිරීමට රෝහල්වලට රෝහල් කාර්ය මණ්ඩල වලට, එන්නත්කරණ මධ්‍යස්ථානවලට සහ නිවෙස්වල සිටින රෝගීන්ට “අසිරි හදවත” ක්‍රියාකාරීන් මේවන විට සිය දායකත්වය ලබා දෙමින් තිබේ. මේ සදහා කලා කරුවකන්, දේශපාලන පක්ෂ නියෝජිතයින් මෙන්ම සිවිල් ක්‍රියාකාරීන්ද එක්ව සිටී.

ඒ පිළිබදව අදහස් දක්වමින් ඊයේ (14) පැවති මාධ්‍ය හමුවට සහභාගී වෙමින් “අසිරි හදවත” සමාජික ලහිරු වීරසේකර සදහන් කලේ රෝහල්වල තාක්ෂණික හැකියාව වර්ධනය කිරීමට දැනුම ඇති අය ඇත්නම් සහ ඒ සදහා සිය දායතක්වය ලබා දිය හැකි නම් ඔවුන්ට “අසිරි හදවත” සමග එකතුවන ලෙස අරාධනා කරන බවයි.- Advertisement –https://googleads.g.doubleclick.net/pagead/ads?client=ca-pub-9925065180397404&output=html&h=300&slotname=4683210895&adk=2813350471&adf=965212998&pi=t.ma~as.4683210895&w=360&lmt=1631716084&rafmt=1&psa=1&format=360×300&url=https%3A%2F%2Fwww.lankasinhalagossip.net%2F2021%2F09%2F15%2F%25e0%25b6%25bb%25e0%25b7%259d%25e0%25b7%2584%25e0%25b6%25bd%25e0%25b7%258a%25e0%25b7%2580%25e0%25b6%25bd-%25e0%25b6%25ad%25e0%25b7%258f%25e0%25b6%259a%25e0%25b7%258a%25e0%25b7%2582%25e0%25b6%25ab%25e0%25b7%2592%25e0%25b6%259a-%25e0%25b7%2584%25e0%25b7%2590%25e0%25b6%259a%25e0%25b7%2592%25e0%25b6%25ba%25e0%25b7%258f%25e0%25b7%2580%2F&flash=0&fwr=1&rpe=1&resp_fmts=3&sfro=1&wgl=1&dt=1631716082811&bpp=81&bdt=2829&idt=1313&shv=r20210913&mjsv=m202109130101&ptt=9&saldr=aa&abxe=1&cookie=ID%3Dddef2fe1786d1d53-2217b242a4cb0071%3AT%3D1631691898%3ART%3D1631691898%3AS%3DALNI_MZBdYq8q_fkE5WHm_RUDIDpBxGdkg&prev_fmts=360×300&correlator=8282820180081&frm=20&pv=1&ga_vid=29528382.1631691893&ga_sid=1631716083&ga_hid=295016899&ga_fc=0&ga_cid=832905146.1631691894&u_tz=330&u_his=1&u_java=0&u_h=800&u_w=360&u_ah=800&u_aw=360&u_cd=24&u_nplug=0&u_nmime=0&adx=0&ady=1447&biw=360&bih=639&scr_x=0&scr_y=0&eid=31062310%2C31062431%2C44749369%2C31060475%2C31062297&oid=3&pvsid=1233433654762146&pem=593&ref=http%3A%2F%2Fm.facebook.com%2F&eae=0&fc=640&brdim=0%2C0%2C0%2C0%2C360%2C0%2C360%2C639%2C360%2C639&vis=1&rsz=%7C%7CoeEbr%7C&abl=CS&pfx=0&fu=128&bc=31&ifi=2&uci=a!2&btvi=2&fsb=1&xpc=yIVDIBe619&p=https%3A//www.lankasinhalagossip.net&dtd=1346

මේ වන විට රෝහල්වල කොවිඩ් ආසාදිත රෝගීන් සදහා ප්‍රතිකාර කිරීමට අවශ්‍ය අත්‍යවශ්‍ය උපකරණ යම් යම් තාක්ෂණික දෝෂයන්ට ලක්ව ඇති බවත් ඒවා නැවත සැලසීමට හැකි අය සිටී නම් ඉදිරිපත් වන ලෙසත් ඔහු ඉල්ලීමක් කරයි.

එමෙන්ම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල වලින් මේ පිළිබදව විස්තර ලබා දෙන ලෙස “අසිරි හදවත” මගින් මේ වන විට ඉල්ලා ඇති අතර මෙම උපකරණවල තාක්ෂණික දෝෂ නිරාකරණය කිරීම සදහා රෝහල්වලට පිටතින් සහය අත්‍යවශ්‍ය බවද ඔහු පෙන්වා දෙයි.

මේ වන විට සෞඛ්‍ය කාර්ය මණ්ඩල දැඩි වෙහෙසකට පත්ව සිටින අතර ඔවුන්ට දින වකවානු නොසලකමින් සේවයේ යෙදීමට සිදුව ඇති බවත් පෙන්වා දෙන ලහිරු වීරසේකර සදහන් කරන්නේ මේ වෙනුවෙන් ඕනෑම දායකත්වයක් ලබා දිය හැකි අය සිටී නම් “අසිරි හදවත” සමග සම්බන්ධ වන ලෙසයි.( දු.ක.අ. 0113455900 / 0705126074)

පසුගිය දිනවල ‘අසිරි හදවත” මගින් වසංගතයට එරෙහි සටන දායකත්වය ලබා දුන් අවස්ථා

(නිකවැරටිය මූලික රෝහලේ  කොව්ඩ් වාට්ටුව සහිත ගොඩනැල්ල පිළිසකර කිරීම)

(මහනුවර වත්තේගම රෝහලේ කොවිඩ් ඇන්ටිජන් සිදුකරන ස්ථානය පිළිසකර කිරීම)

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles