පුවත් මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති ඉවත් වෙයි By ciawpdev - September 16, 2021 0 319 FacebookTwitterPinterestWhatsApp මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති ලෙස කටයුතු කළ මහාචාර්ය නලින්ද සිල්වා මහතා එම ධූරයෙන් ඉවත් වී අද උදෑසන දිවයිනට පැමිණ ඇත. මේ වන විට ඔහු නිරෝධායනයට යොමු කර ඇත.